Logo

සිල්ලර වෙළෙඳ සහ පාරීභෝගික

  • LUBRICANTSලාෆ්ස් සුපර්මාර්කට්
  • PETROLIUMලාෆ්ස් රෙස්ටුරන්ට්ස්
  • hydro1ලාෆ්ස් ඉන්ටර්නැෂනල්

ලාෆ්ස් සුපර්මාර්කට්

පැය 24 පුරාම විවෘතව පවතින සුපිරි වෙළෙඳසැල් සංකල්පය දේශයට ප්‍රථමයෙන් හඳුන්වාදීමේ පුරෝගාමියා වෙමින් වර්තමානය වන විට මාසිකව ලක්ෂ හයකට වැඩි ස්ථිර පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතාවයන් සැපිරීමට ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය සමත්ව සිටී.

SunUp Ceylon Tea (Pvt) Ltd.

SunUp Ceylon Tea (Pvt) Ltd. was established in 2010 further expanding our presence in consumer retailing. SunUp tea is a perfect blend embodying the true essence of Ceylon tea, with characteristic features catering to varied palates through its Strong, Black, Kahata and Green Tea varieties.

LAUGFS entered the beverages industry in 2003, marketing bottled drinking water with a range of SKUs from 500ml to 19ltrs. Driven by a strong quality focus, advanced technological know-how, and a growing network of over 20 distributors, LAUGFS Beverages continues to expand its portfolio with its state-of-the-art water bottling plant and significant investments in research and development.

ලාෆ්ස් රෙස්ටුරන්ට්ස්

ලාෆ්ස් රෙස්ටුරන්ට්ස් පුද්ගලික සමාගමට අයත්වන JADE අවන්හල් ජාලය ඒ යටතේ කිරියාත්මක වන තවත් සුවිශේෂ ව්‍යාපාරයකි. 2006 දී ආරම්භ වූ JADE අවන්හල් ප්‍රවීන සූපවේදීන්ගේ දායකත්වයෙන් සැබෑ චීන ආහාර පිළියෙල කිරීමේ ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ගේ හදවත් දිනා ඇත.

ලාෆ්ස් ඉන්ටර්නැෂනල්

ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ තවත් එක් අංශයක් වන ලාෆ්ස් ඉන්ටර්නැෂනල් සමාගම 2014 වසරේදී ස්ථාපනය කරන ලදි. ලෝක ප්‍රකට ජපානයේ යමහා මෝටර් සමාගමේ (Yamaha Motor Company) බලශක්ති නිෂ්පාදන සඳහාත් චීනයේ BYD ඔටෝ සමාගමෙහි (BYD Auto Co) BYD E6 ඉලෙක්ට්‍රොනික මෝටර් රථ සඳහාත් බලයලත් නියෝජිතයන් ලෙස ලාෆ්ස් ඉන්ටර්නැෂනල් කටයුතු කරයි.

LFINITY (Pvt) Ltd.

Lfinity is LAUGFS’ online retail arm, operating a range of diverse e-commerce sites and building a strong presence in the online market space. From clicknshop.lk – the virtual shopping mall, to grocerypal.lk - the online grocery store, Lfinity caters to the diverse shopping needs of today’s consumer, offering greater convenience and choice with the assurance of superior quality at competitive prices.

Medz Pharmacies

The Medz Pharmacies currently operates a chain of 17 pharmacies across the Western Province with strong plans to expand rapidly across the country. Equipped with a team of highly qualified professionals and a broad portfolio of more than 2,500 products in stock, LAUGFS pharmacies serve the needs of over 34,000 customers every month with a strong focus on quality, reliability, convenience and superior service.

gradient

Extending our touch

We believe that building enduring bonds with our consumers is pivotal to the sustainable growth of business and industry. That is why creating lasting and meaningful trust has defined our journey to become a leader in the Retail & Consumer sector in Sri Lanka.