backgrounf img

ප්‍රමුඛ ව්‍යාපාර කේෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාර්ථකව විවිධාංගීකරණය වූ ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශ්වාසනීයම ව්‍යාපාර සමුහයක් ලෙස ලාෆ්ස් සමුහ ව්‍යාපාරය හැඳින්වේ. 1995 වර්ෂයේ දී ආරම්භ කළ ලාෆ්ස් ව්‍යාපාර සමූහය තුල මේ වන විට වෘත්තීය නිපුනත්වයෙන් පිරිපුන් සේවක සේවිකාවන් 4000කට අධික පිරිසක් සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 28කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. බලශක්ති, සිල්ලර වෙළෙඳාම්, කර්මාන්ත, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු, දේපොළ වෙළෙඳාම් යන විවිධ ව්‍යාපාර කර්මාන්ත අංශ 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති ලාෆ්ස් සමුහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයන්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රී ලාංකීය සමාගමකි.

loign background

කළමනාකරණ කණ්ඩායම

ashan de silva අශාන් ද සිල්වා
අශාන් ද සිල්වා අධ්‍යක්ෂක
නව ආයෝජන හා ව්යාපාර සංවර්ධනය
director චමින්ද එදිරිවික්‍රම
චමින්ද එදිරිවික්‍රම අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් ගෑස්
ashan de silva දනේෂ් පෙරේරා
දනේෂ් පෙරේරා අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී සැපයුම්
ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඞ්
ashan de silva සජිත් වික්‍රමආරච්ච්
සජිත් වික්‍රමආරච්ච් අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී මානව සම්පත්
ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඞ් .
management සරත්කුමාර ප්‍රේමචනද්‍
සරත්කුමාර ප්‍රේමචනද් අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් ටර්මිනල්ස්.
management බිමල් වීරසිංහ
බිමල් වීරසිංහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී
ලාෆ්ස් ඉකෝ ශ්‍රී.
management චරන ද සිල්වා
චරන ද සිල්වා ප්‍රධාන මෙහෙයුම් නිළධාරී
ලාෆ්ස් ඉංජිනියරින්.
management චරක පෙරේරා
චරක පෙරේරා ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් සෝල්ට් ඇන්ඞ් කෙමිකල්ස්.
management එම්. ඒ. ලෙස්ලී
එම්. ඒ. ලෙස්ලී අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගම.
management මුරාට් රහිම්දීන්
මුරාට් රහිම්දීන් ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් සුපර්මාර්කට්.
management මොහොමඩ් සයිදුල් ඉස්ලාම්
මොහොමඩ් සයිදුල් ඉස්ලාම් අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් ගෑස් (බංගලාදේශ්).
management රෝෂාන් ආර් පෙරේරා
රෝෂාන් ආර් පෙරේරා අධ්‍යක්ෂක / ‍ ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් හෝටල් සහ සංචාරක.
management නිරෝෂන් පීරිස්
නිරෝෂන් පීරිස් ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් ලූබ්රිකන්ට්ස් .
management සුජීව ගුණතිලක
සුජීව ගුණතිලක ප්‍රධාන විධායක නිළධාරී
management තෝමස් ඇන්තනී
තෝමස් ඇන්තනී ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් කෝපරේෂන් (රබර්) ලිමිටඞ්.
management වසන්ත ද සිල්වා
වසන්ත ද සිල්වා අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිළධාරී
ලාෆ්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඞ්.
management සුමතිපාල කාරියවසම්
සුමතිපාල කාරියවසම් අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිළධාරී
bw