Logo

තිරසාර පැවැත්ම


අපි ජීවත්වෙන ලෝකය පොදු අනාගතයක් උදෙසා රැක බලා ගැනීමට අප කැපවී සිටිමු. තිරසාර සංවර්ධන ආකෘතියක් මත අපගේ ව්‍යාපාර ක්‍රියාවලියන් සහ ප්‍රතිපත්ති ගොඩනගා ඇත්තේ අපගේ ප්‍රජාවන් සහ පරිසරය කෙරෙහි දේශීය සමාගමක් ලෙස අප තුල පවත්නා දැඩි වගකීම ශක්තිමත්ව ස්ථාපනය කිරීම උදෙසාය.
"සිව්පාවුන්, වෘක්ෂයන් සහ මිනිසුන් යන මේ හැමදේම හුවමාරු කරගන්නේ එකම හුස්මයි.” සියැට්ල් - රතු ඉන්දියානු නායක