Logo

අපගේ සැබැඳියාවන්


ලාෆ්ස් සමාගමෙහි අනාගගතය ශක්තිමත්ව ගොඩනගමින් එය සාර්ථකව ඉදිරියට ගෙනයන්නේ අපගේ මිනිසුන් බව අප දැඩිව විශ්වාස කරමු. වසර 20ක් පුරා අප පැමිණි සුවිශේෂී ගමන් මගේ ඇරඹුමේ සිට අපගේ සෑම ව්‍යාපාරයක් තුළම එම විශ්වාසය දැඩිව රැදී තිබුණි. කළ නොහැකි දේ කළ හැකි දේ බවට පත්කරන්න අපගේ කණ්ඩායමට හැකිවිය. අභියෝග ඔස්සේ ලාෆ්ස් නාමය ඉදිරියට රැගෙන යන එම කණ්ඩායම වර්ථමානයේදී 4000ක් දක්වා වර්ධනය වී ඇත.

LAUGFS GAS PLC | Annual Report 2014 People Capital