Logo
  • LUBRICANTS ලාෆ්ස් ඉකෝ ශ්‍රී
  • AUTO ලාෆ්ස් කාර් කෙයාර්

ලාෆ්ස් ඉකෝ ශ්‍රී

රී ලංකාවේ ප්‍රථම වාහන දුම් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානය ගම්පහදී ආරම්භ කළ ලාෆ්ස් ඉකෝ ශ්‍රී පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ වායු ගුණත්ව කළමනාකරණයේ පුරෝගාමි ආයතනයකි. ගුණාත්මකභාවයෙන් යුතු හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන එය, රජයේ අනුමැතියලත් වාහන දුම් පරීක්ෂා කිරීමේ වැඩසටහන (VET)යටතේ ශ්‍රී ලංකාව පුරා පිහිටවූ ස්ථීර මධ්‍යස්ථාන 100 කින් සහ ස්ථාන 150ක් හරහා කිරියාත්මක වන ජංගම පරීක්ෂණ මධ්‍යස්ථාන රැසකින් කිරියාත්මක වේ.

ලාෆ්ස් කාර් කෙයාර්

ලාෆ්ස් ලූබ්රිකන්ට්ස් සමාගමේ අනු ව්‍යාපාර අංශයක් වන ලාෆ්ස් කාර් කෙයාර් සමාගම එහි විශිෂ්ඨත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් යුත් සේවාවන් ඔස්සේ ශ්‍රී ලාංකීය මෝටර් රථ පදවන්නන්ගේ විශ්වාසය දිනූ ප්‍රමුඛ නාමයක් බවට පත්ව ඇත. දක්ෂ කාර්මික කණ්ඩායමකින් සැදුම්ලත් ලාෆ්ස් කාර් කෙයාර් මධ‍්‍යස්ථාන, වාහන සඳහා සුවිශේෂී නිෂ්පාදන සහ සේවා රැසක් තම පාරිභොගිකයන් සඳහා සපයයි.

gradient

Reinventing excellence

LAUGFS’s expansion into Services sector was driven by a strong determination to pioneer service industries through excellence in leadership, innovation and quality, fuelling industry growth and delivering sustainable value.