Logo

සිල්ලර වෙළෙඳ සහ පාරීභෝගික නිෂ්පාදන

LUBRICANTS
ලාෆ්ස්
සුපර්මාර්කට්
AUTO
සන් අප් සිලෝන් ටී
finance
ලාෆ්ස් බෙවරේජස්
PETROLIUM
ලාෆ්ස් රෙස්ටුරන්ට්ස්
hydro1
ලාෆ්ස්
ඉන්ටර්නැෂනල්
supermarket

පැය 24 පුරාම විවෘතව පවතින සුපිරි වෙළෙඳසැල් සංකල්පය දේශයට ප්‍රථමයෙන් හඳුන්වාදීමේ පුරෝගාමියා වෙමින් වර්තමානය වන විට මාසිකව ලක්ෂ හයකට වැඩි ස්ථිර පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතාවයන් සැපිරීමට ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය සමත්ව සිටී.


address
101,මායා ඇවනියු,කොළඹ 06,ශ්‍රීලංකා
+94 11 2 799470-9
phone
fax
+94 11 2 799480
වෙබ් පිටුව වෙත යන්න
web
supermarket

2010 වසරේ දී ස්ථාපනය කරනු ලැබූ සන්අප් සිලොන් ටී පුද්ගලික සමාගම සෑබෑ ශ්‍රී ලාංකීය තේ සාරයෙන් පරිපූර්ණ, රසවත් සන්අප් තේ හදුන්වාදිය. Strong, Black, Kahata සහ Green යන විවිධ වර්ග යටතේ සන්අප් තේ වෙළෙඳපොළෙන් පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබාගත හැකිය.


address
අංක: 446, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ලංකාව
+94 11 5 524 546
phone
fax
+94 11 5 524 549
වෙබ් පිටුව වෙත යන්න
web
beverages

2003 වසරේ දී ස්ථාපිත ලාෆ්ස් බෙවරේජස් බෝතල් කල පානීය ජලය මිලි ලීටර් 500 සිට ලීටර් 19 දක්වා වූ ප්‍රමාණයන්ගෙන් වෙළෙඳපොළට සපයයි. ගුණාත්මකභාවය අරමුණු කරගෙන දියුණු තාක්ෂණික දැනුම සහ නිපුණතාවය ඔස්සේ දිවයින පුරා විසිරී පවතින විස්සකට අධික බෙදාහැරීමේ නියෝජිත ජාලයක් මගින් ලාෆ්ස් බෝතල් කළ පානීය ජලය බෙදාහරියි. නව තාක්ෂණයෙන් පිරිපුන් කර්මාන්ත ශාලාවකින් මෙන්ම, අඛණ්ඩ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වලින් ශක්තිමත් ලාෆ්ස් බෙවරේජස් නම පානීය නිෂ්පාදනයන් රැසක් තම පාරිභෝගිකයන් හට ගෙන ඒමට කටයුතු කරයි.


address
අංක: 446,තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ලංකාව
+94 11 5 524 548
phone
fax
+94 11 5 524 549
වෙබ් පිටුව වෙත යන්න
web
JADE

ලාෆ්ස් රෙස්ටුරන්ට්ස් පුද්ගලික සමාගමට අයත්වන JADE අවන්හල් ජාලය ඒ යටතේ කිරියාත්මක වන තවත් සුවිශේෂ ව්‍යාපාරයකි. 2006 දී ආරම්භ වූ JADE අවන්හල් ප්‍රවීන සූපවේදීන්ගේ දායකත්වයෙන් සැබෑ චීන ආහාර පිළියෙල කිරීමේ ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ගේ හදවත් දිනා ඇත.


address
අංක: 446, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ලංකාව
+94 11 5 524 546
phone
fax
+94 11 5 524 549
වෙබ් පිටුව වෙත යන්න
web
International

ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ තවත් එක් අංශයක් වන ලාෆ්ස් ඉන්ටර්නැෂනල් සමාගම 2014 වසරේදී ස්ථාපනය කරන ලදි. ලෝක ප්‍රකට ජපානයේ යමහා මෝටර් සමාගමේ (Yamaha Motor Company) බලශක්ති නිෂ්පාදන සඳහාත් චීනයේ BYD ඔටෝ සමාගමෙහි (BYD Auto Co) BYD E6 ඉලෙක්ට්‍රොනික මෝටර් රථ සඳහාත් බලයලත් නියෝජිතයන් ලෙස ලාෆ්ස් ඉන්ටර්නැෂනල් කටයුතු කරයි.


address
223/4, ඇල්විටිගල මාවත,කොළඹ 08, ශ්‍රී ලංකාව
+94 11 2 673 777
phone
web
වෙබ් පිටුව වෙත යන්න
lfinitylgo

Lfinity is LAUGFS’s online retail arm, operating a range of diverse e-commerce sites and building a strong presence in the online market space. From clicknshop.lk – the virtual shopping mall, to grocerypal.lk - the online grocery store, Lfinity’s focus is on reaching out to the diverse shopping needs of today’s consumer, offering greater convenience and choice with the assurance of superior quality at competitive prices.


No: 101, Maya Avenue
Colombo 06, Sri Lanka