Logo

ඉඩම් සහ දේපොළ වෙළෙඳාම

LUBRICANTS
ලාෆ්ස් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස්
property

ලාෆ්ස් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් සමාගම 2015 වසරේ දී සම්පූර්ණ කරන ලද, කොළඹ 06 මායා ඇවනිව් පෙදෙසේ ඉදිකල සිය ප්‍රථම සුඛෝපභෝගී වානිජ ගොඩනැගිලි සංකීර්ණය ඔස්සේ වානිජ සහ නිවාස සංකීර්ණ ඉදිකිරීමේ කේෂේත්‍රයට පිවිසුනේය. මහල් 10ක් සමඟ වර්ග අඩි 85000ක විශාලත්වයකින් යුක්ත එම කාර්යාල සංකීර්ණය, ප්‍රධාන මාර්ග රැසකට ඉතාමත්ව සමීපව කොලඹ නගරයෙහි අගනා කේන්ද්‍රස්ථානයක පිහිටා ඇත.


address
101,මායා ඇවනියු,කොළඹ 06,ශ්‍රී ලංකා
+94 11 5 566 222
phone
fax
+94 11 5 577 824
වෙබ් පිටුව වෙත යන්න
web