Logo

උප සභාපතිතුමාගේ පණිවිඩය

මීට දශක දෙකකට පමණ පෙර සනිටුවහන් වුණ ලාෆ්ස් සමාගමේ නිහතමානී ආරම්භයේ සිටම ශ්‍රී ලාංකීය ව්‍යාපාර කේෂේත්‍රය තුල සුවිශේෂි අංශ රැසක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුල විශ්වසනීය නාමයක් ගොඩනගා ගැනීමට ලාෆ්ස් හි අප හට හැකිවිය. අපගේ මෙහෙයුම් ක්‍රියාවලීන් පරිපූර්ණත්වයෙන් සහ වගකීමෙන් සිදුකිරීමට අප සෑමවිටම කටයුතු කරමු. ලාෆ්ස් සමාගම ගෞරවනීය සහ විශිෂ්ඨ ව්‍යාපාර සමුහයක් බවට පත්වීමට එම සුවිශේෂ ව්‍යාපාර දර්ශනය අප හට මහඟු පිටුවහලක් වූ බව නොඅනුමානය.

~ යු. කේ . තිලක් ද සිල්වා ~

gradient