Logo
  • LUBRICANTS ලාෆ්ස් ඉංජිනියරින්
  • finance ලාෆ්ස් සෝල්ට් ඇන්ඞ් කෙමිකල්ස්
  • AUTO ලාෆ්ස් කෝපරේෂන් (රබර්)

ලාෆ්ස් ඉංජිනියරින්

ලාෆ්ස් ඉංජිනියරින් ගොඩනැගිලි ඉඳිකිරීම, වානේ ආකෘති නිර්මාණය සහ ස්ථාපනය සේම ඉහල ධාරිතාවයකින් යුත් LPG ඉන්ධන ගබඩා ටැංකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුුකූලව නිර්මාණය කිරීම සහ නිෂ්පාදනය සඳහා කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමක් වේ. එහි අති නවීන නිෂ්පාදනාගාරය මාබිම පිහිටා ඇත.

ලාෆ්ස් සෝල්ට් ඇන්ඞ් කෙමිකල්ස්

ආයෝජන මණ්ඩලයේ අනුමත සමාගමක් වන ලාෆ්ස් සෝල්ට් ඇන්ඞ් කෙමිකල්ස් සමාගම ලූණු සහ ලුණු ආශිත නිෂ්පාදනයන්හි නියැලී සිටී. හම්බන්තොට, චිත්ත‍්‍රාගල ප්‍රදේශයේ අක්කර 110ක භූමි ප්‍රමාණයක ලූණු නිෂ්පාදන කටයුතු සිදුකරන අතර, එහි ලූණු නිෂ්පාදනයට සහ ලූණු ආශි‍ත රසායනික නිෂ්පාදන සිදුකිරීමේ සැලසුමක්ද සහිතව කර්මාන්ත ශාලාවක් දැනට ඉදිකරමින් පවතී.

ලාෆ්ස් කෝපරේෂන් (රබර්)

2008 වසරේදී ආරම්භ වූ ලාෆ්ස් කෝපරේෂන් (රබර්) සමාගම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ටයර් රැසක් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කිරියාත්මක කරයි. ලාෆ්ස් ටයර් සමාගම තම නිෂ්පාදන ඇමෙරිකාව, කැනඩාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය , බෙල්ජියම, රුසියාව, මැද පෙරදිග, සිංගප්පුරුව සහ ඉන්දියාව වැනි රටවල් 25කට අධික ප්‍රමාණයට අපනයනය කරයි.

gradient

Powering tomorrow’s industry

With a strong focus on innovation and an unyielding resolve to support tomorrow’s industry demands, our businesses in the Industrial / Manufacturing cluster are strengthened with a fierce determination to reinvent industry standards.