Logo
  • LUBRICANTSහෝටල් සහ සංචාරක

හෝටල් සහ සංචාරක

2014 වසරේ දී ලාෆ්ස් සමාගම සිය ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන අනන්තය රිසෝට් සහ ස්පා (Anantaya Resort & Spa)හලාවත කලපුව සහ ඉන්දියානු සාගරය අතර දර්ශනීය ස්ථානයක ඉඳිකරන ලදි. සුඛෝපභෝගි කාමර 87කින් සමන්විත මෙම හෝටලය ස්වභාවික පරිසරයේ සෞම්‍ය සමඟ මුසුවූ සුන්දර අත්දැකීමක් අමුත්තන්ට පිරිනමයි.

gradient

Creating boundless opportunities

LAUGFS’s expansion into the Leisure sector is marked with our own award-winning, star-class luxury properties at strategic tourist destinations, setting new industry benchmarks.