Logo

හෝටල් සහ සංචාරක

LUBRICANTS
ලාෆ්ස් හෝටල් සහ සංචාරක
leisure

2014 වසරේ දී ලාෆ්ස් සමාගම සිය ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන අනන්තය රිසෝට් සහ ස්පා (Anantaya Resort & Spa)හලාවත කලපුව සහ ඉන්දියානු සාගරය අතර දර්ශනීය ස්ථානයක ඉඳිකරන ලදි. සුඛෝපභෝගි කාමර 87කින් සමන්විත මෙම හෝටලය ස්වභාවික පරිසරයේ සෞම්‍ය සමඟ මුසුවූ සුන්දර අත්දැකීමක් අමුත්තන්ට පිරිනමයි.


address
101,මායා ඇවනියු,කොළඹ 06, ශ්‍රී ලංකාව
+94 11 5 566 222
phone
fax
+94 11 5 577 824
වෙබ් පිටුව වෙත යන්න
web