Logo

ජයග්‍රහණ


awards CA වාර්ෂික වාර්තා සම්මාන - රන් සම්මානය
2016
awards ජාතික ව්යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ 2016
awards කාර්මික සහ සේවා විශිෂ්ටත්වය 2016 සඳහා CNCI Achiever සම්මාන
awards SLBCC ව්යාපාරික තරු සම්මාන 2015
awards හොඳම ආයතනික පුරවැසි සම්මාන 2015
awards CA වාර්ෂික වාර්තා සම්මාන 2015 - රන් සම්මානය
awards ජාතික ව්යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ 2015
awards කාර්මික සහ සේවා විශිෂ්ටත්වය 2015 සඳහා CNCI Achiever සම්මාන
awards හොඳම තිරසාර ආයතනික ව්‍යවසායකත්ව සම්මානය 2014
awards ශ්‍රී ලාංකීක විශිෂ්ඨතම කර්මාන්තකරුවා සම්මානය (රිදී) 2014
awards ජාතික තත්ව සම්මානය
awards වාර්ෂික වාර්තා සම්මාන 2014
බලශක්ති සමාගම් - රන් සම්මානය
awards ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මාන 2014
awards 2014 CNCI හොඳම සමාගම් 10 දෙනා අතර සම්මානය
2013 CNCI හොඳම සමාගම් 10 දෙනා අතර සම්මානය - ජයග‍්‍රාහකයා - ලාෆ්ස් ගෑස් සමාගම
awards 2013 CNCI
2013 CNCI හොඳම සමාගම් 10 දෙනා අතර සම්මානය ජයග‍්‍රාහකයා - ලාෆ්ස් ගෑස් සමාගම
awards ශ්‍රී ලාංකීක විශිෂ්ඨතම කර්මාන්තකරුවා සම්මානය 2013
ලාෆ්ස් ගෑස් සමාගම - ජාතික මට්ටමේ ලෝකඩ සම්මානය (අති විශාල පරිමාණ - සේවා අංශය)
awards වාර්ෂික වාර්තා සම්මාන 2012
විවිධාංගීකරණය වූ සමුහ ව්‍යාපාර - අනුකූලතාව පිළිබඳ සහතිකය ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය
awards වසරේ ව්‍යවසායකයා 2012
වසරේ ව්‍යවසායකයා 2012 ‐ ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය. ලාෆ්ස් සමුහ ව්‍යාපාරය
awards ආසියානු ෆැසිෆික් ව්‍යාවසායකත්ව සම්මාන 2012 (APFA)
ආසියානු ෆැසිෆික් ව්‍යාවසායකත්ව සම්මාන 2012 (APFA) - ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය
awards වාර්ෂික වාර්තා සම්මාන 2011
විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර - Certificate Of Compliance(ලාෆ්ස් ගෑස් PLC වෙත පිරිනැමීය. )
awards තරුණ ලාංකීය ව්‍යවසායකයින්ගේ මණ්ඩලයෙ 11 වෙනි සැමරුම 2010
විශිෂ්ඨත්වය උදෙසා සම්මානය - ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා
awards ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මාන 2009
විවිධාංගීකරණය වූ සමුහ ව්‍යාපාර අංශය – ජයග‍්‍රාහකයා - ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඞ්
awards වසරේ ශ්‍රී ලාංකීක ව්‍යවසායකයා 2006
ශ‍්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය ඩබ්ලිව්. කේ . එච්. වෑගපිටිය මහතා - වසරේ ශ්‍රී ලාංකීක ව්‍යවසායකයා 2006 ප්ලැටිනම් සම්මානය බස්නාහිර පලාත් මහා පරිමාණ ව්‍යාපාරික අංශයේ රන් සම්මානය .
awards වසරේ ශ්‍රී ලාංකීක ව්‍යවසායකයා 2006
ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පලාත් රන් සම්මානය (මහා පරිමාණ ව්‍යාපාරික අංශය - බස්නාහිර පලාත)
ශ‍්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය
awards වසරේ ශ්‍රී ලාංකීක ව්‍යවසායකයා 2005
සභාපති ඩබ්ලිව් කේ. එච්. වෑගපිටිය මහතා
පලාත් රිදී සම්මානය (මහා පරිමාණ ව්‍යාපාරික අංශය - බස්නාහිර පලාත)
ශ‍්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය
awards වසරේ ශ්‍රී ලාංකීක ව්‍යවසායකයා 2004
ශ‍්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය
ජාතික ලෝකඩ සම්මානය
ඩබ්ලිව් කේ. එච්. වෑගපිටිය මහතා
awards වසරේ ශ්‍රී ලාංකීක ව්‍යවසායකයා 2004
සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා
බස්නාහිර පලාත - ලෝකඩ සම්මානය
ශ‍්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය
awards Bestweb.lk 2015
කුසලතා සම්මානය (ව්‍යාපාර බැංකු, මූල්‍ය සහ රක්ෂණ අංශය) - ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම (www.laugfsgas.lk වෙනුවෙන්)
awards Bestweb.lk 2015
රිදී සම්මානය (වානිජ අංශය)- ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම (www.laugfsgas.lk වෙනුවෙන්)
awards ජාතික විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල 2014
කුසලතා සම්මානය (E - INCLUSIONS සහ E - COMMUNITY අංශය ) ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදනයක් වන LAUGFS BiD Plus
awards ජාතික විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල 2013
කුසලතා සම්මානය (LOGISTICS සහ SUPPLY CHAIN MANAGEMENT අංශය) ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදනයක් වන LAUGFS Gas Enterprise System
awards Bestweb.lk 2013
රිදී සම්මානය (ව්‍යාපාර බැංකු ,මුල්‍ය සහ රක්ෂණ අංශය) - ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම (www.laugfsgas.lk වෙනුවෙන් )
awards ජාතික විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල 2013
රන් සම්මාන (FINANCIAL APPLICATIONS) - ලාෆ්ස් සමූහ ව්‍යාපාරය
awards ජාතික විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල 2013
කුසලතා සම්මානය (IN-HOUSE APPLICATIONS අංශය) - ලාෆ්ස් සමූහ ව්‍යාපාරය
awards e-ස්වාභිමානී 2012
කුසලතා සම්මානය (e-Business සහ Commerce) - ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ ලාෆ්ස් කාර් කෙයාර් මෙහෙයුම් පද්ධතිය
awards ජාතික විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල 2012
කුසලතා සම්මානය (IN-HOUSE APPLICATIONS අංශය)- ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ Intranet